
දැක්ම
දිවයිනේ ප්‍රමුඛතම පළාත් පාසල් දහය අතරට පත්වීම.
දිවයිනේ ප්‍රමුඛතම පළාත් පාසල් දහය අතරට පත්වීම.
H.B. චන්ද්‍රලාල්
අනාගත අභියෝග ජයගත හැකි ඉහළ නිපුනතවයන්ගෙන් පරිපූර්ණ වූ මව්බිම, ජාතිය, ආගම පිළිබද ගෞරවනීය ආකල්ප සහිත ප්‍රභා සම්පන්න දරු පිරිසක් නිර්මාණය කිරීම සදහා උපරිම කැප වීම.
GIT Online Exam 2020
දැනට 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු දරු දැරියන් විසින් පෙනී සිටීමට නියමිත මාර්ගගත තොරතුරු සන්නිවේදන තාක්ෂණ විභාගය 2019/2020 (GIT 2019/2020) සදහා පෙර සූදානම් වීමට ” මාර්ගගත පෙරහුරු පරීක්ෂණය”ක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් ලබා දී ඇත.
මාර්ගගත පෙරහුරු පරීක්ෂණය 2019/2020 – Mock examination 2019/2020 (click on here) හෝ
https://dse1.onlineexams.gov.lk
GIT_Instruction_Sinhala_2020 (click on here)