Loging for Users



Home පාසල් ඉතිහාසය
පාසල් ඉතිහාසය PDF Print E-mail
Written by Dilshi   
Saturday, 09 August 2008 22:30

පාසලේ ඉතිහාසය

ආරම්භක දිනය - 1927.03.10
ආරම්භක විදුහල්පති - W.H.S. ජයවර්ධන මයා
ආදර්ශ පාඨය - විජ්ජා උදපාදි
සුවිශේෂි ආදි ශිෂ්‍ය/ශිෂ්‍යාවන් -
  • අපවත් වී වදාළ අති ගෞරවනීය අත්තුඩාවේ රාහුල නාහිමි.
  • න්දිනා සමරසිංහ  දිසානායක මැතිනිය(අතිගරු ජනාධිපතිතුමාගේ මවුතුමිය)
  • හිටපු විගණකාධිපති විශ්‍රාමලත් ගාමිණී ඈපා මයා
  • මහාචාර්ය දොස්තර H.D. වීරසිංහ මයා
  • රූපවාහිනී සංස්ථාවේ හිටපු  සභාපති සුගත් වටගෙදර මයා
  • මහජන බැංකුවේ විශ්‍රාමලත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සැමී සමරසිංහ මයා
  • ශ්‍රී ලංකා විභාග දෙපාර්තුමේන්තුවේ ප්‍රධාන ගණකාධීකාරී සිරිසේන ගමගේ මයා
  • මෙම විදුහලේ විශ්‍රාම ලත් විදුහල්පති යෝගා රත්න විභූෂණ මයා
  • ගොඩගේ සමුහ ව්‍යාපාර අධිපති S. ගොඩගේ මයා
  • දකුණු පළාත් සභා මන්ත්‍රී වීරසුමන වීරසිංහ මයා

පාසලට සේවය කළ ආදි විදුහල්පතිවරුන්

 

alt  alt  alt

alt  alt  alt

alt  alt  alt

alt  alt  alt

alt

 

Last Updated on Monday, 03 November 2014 11:25
 


Designed by Mrs.A.W.K.Rasika Shyamalie (IT Graduate Teacher).