Written by Rasika Shyamalie
|
Tuesday, 18 March 2014 19:17 |
පාසලේ අරමුණු
-
ජාතික අරමුණු හා අභිමතාර්ථ ඉටුවන පරිදි විෂයමාලාව සැලසුමි කිරීම
-
සිසු හා දෙමාපිය අපේක්ෂා ඉටුවන ආකාරයෙන් ඉගෙනුමි ඉගැන්වීමි අවස්ථා සමිපාදනය
-
අප පාසල දැනට මුහුණ දෙමින් තිබෙන ගැටලු හදුනා ගැනීම
-
පාසල් විෂය සමගාමි ක්රියාකාරකමි සදහා සෑම සිසුවකු හටම අවස්ථා සමිපාදනය
-
දේශීය සංස්කෘතිය අගය කරන ශ්‍රේෂ්ඨ දරු කැලක් බිහි කිරීම
-
අනාගත සමාජ ආර්ථික අවශ්‍යතා හදුනාගත් පරිසර හිතකාමි දරු පරපුරක් ජාතියට දායාද කිරීම
-
අනාගත අභියෝග ජයගැනීම සදහා නිපුනතා සාක්ෂාත්කර දෙමින් ජාතික මටිටමෙි ඇගයීමි වල සාධනය ප්රශස්ත මටිටමක් තුළ තබා ගැනීම
-
පාසල් සංස්කෘතිය අගය කරමින් එහි පවතිමින් නීති රීති පද්ධතිය ආරක්ෂා කරමින් පාසලට ගෞරවාන්විතව සලකන දරු පරපුරක් බිහි කිරීම
-
විශ්ව භාෂාවෙන් හා තොරතුරු සන්නිවේදන තාක්ෂණයෙන් සන්නද්ධ වු දරු පරපුරක් දැයට දායාද කිරීම
|
Last Updated on Tuesday, 24 June 2014 15:55 |