Loging for Users



Home පාසලේ අරමුණු
PDF Print E-mail
Written by Rasika Shyamalie   
Tuesday, 18 March 2014 19:17

 

පාසලේ අරමුණු

  • ජාතික අරමුණු හා අභිමතාර්ථ ඉටුවන පරිදි විෂයමාලාව සැලසුමි කිරීම

  • සිසු හා දෙමාපිය අපේක්ෂා ඉටුවන ආකාරයෙන් ඉගෙනුමි ඉගැන්වීමි අවස්ථා සමිපාදනය

  • අප පාසල දැනට මුහුණ දෙමින් තිබෙන ගැටලු හදුනා ගැනීම

  • පාසල් විෂය සමගාමි ක්‍රියාකාරකමි සදහා සෑම සිසුවකු හටම අවස්ථා සමිපාදනය

  • දේශීය සංස්කෘතිය අගය කරන ශ්‍රේෂ්ඨ දරු කැලක් බිහි කිරීම

  • අනාගත සමාජ ආර්ථික අවශ්‍යතා හදුනාගත් පරිසර හිතකාමි දරු පරපුරක් ජාතියට දායාද කිරීම

  • අනාගත අභියෝග ජයගැනීම සදහා නිපුනතා සාක්ෂාත්කර දෙමින් ජාතික මටිටමෙි ඇගයීමි වල සාධනය ප්‍රශස්ත මටිටමක් තුළ තබා ගැනීම

  • පාසල් සංස්කෘතිය අගය කරමින් එහි පවතිමින් නීති රීති පද්ධතිය ආරක්ෂා කරමින් පාසලට ගෞරවාන්විතව සලකන දරු පරපුරක් බිහි කිරීම

  • විශ්ව භාෂාවෙන් හා තොරතුරු සන්නි‍‍‍‍‍‍වේදන තාක්ෂණයෙන් සන්නද්ධ වු දරු පරපුරක් දැයට දායාද කිරීම

 

Last Updated on Tuesday, 24 June 2014 15:55
 


Designed by Mrs.A.W.K.Rasika Shyamalie (IT Graduate Teacher).